තොරතුරු සන්නිවේදන
තාක්ෂණය
පරිගණක
තාක්ෂණය,පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණය,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,IT,ICT,GIT මේ හැම ආකාරයකින්ම අපි කථා කරන්නේ.පරිගණකය හා බැදුණු තාක්ෂණයක්
පිළිබඳවයි.වර්තමානයේ දියුණු ලෝකය තුල විශාල මෙහෙයක් තොරතුරු සන්නිවේදන තාක්ෂණය
තුළින් කළ හැකිය.එසේම මේ තොරතුරු තාක්ෂණය නැතිව ලෝකයේ කිසිවක් කළ නොහැකිද කියන ප්‍රශ්ණය
ගත්තොත් අද තිබෙන තාක්ෂණික දියුණුව සහ භාවිතා කරන මේවලම් දෙස බලද්දී මේ තොරතුරු
තාක්ෂණය නතර වුණෝත් එකවර සියළුම ශ්‍රේෂ්ත්‍රවල ක්‍රියාකාරීත්වය නතර විය හැකිය.මේ
නිසා තොරතුරු තාක්ෂණය යනු නවීන ලෝකයේ අලුත් රැකියා උත්පාදන ප්‍රවණතාවයයි.මෙය හරියට
මොළය හා බැදී තිබෙන සමස්ථ ස්නායු පද්ධතිය හා සමානයි.වර්තමානය වනවිට තොරතුරු
තාක්ෂණය හා නවීන විද්‍යාව තුළින් මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ.එවන්
ලෝයක් තුලට ගමන් කරන අපිත් විශ්ව දැනුමින් පොහොසත්ව නවීන මෙවලම් භාවිතා කරමින්
ගමන් කරනවා මිස අපිට අවශ්‍ය ආකාරයට නවීන ලෝකය වෙනස් කළ නොහැකිය.
එසේම අපි සාම්ප්‍රදායිකව
භාවිතා කරන Exercise book හා
සටහන් කඩදාසි වෙනුවට අද අපිට පරිගණකය තුල අපිට ඉලෙක්ට්‍රොනික වචන සැකසුම් පැකේජයක් Word processing package එකක්
තිබේ.කොටු රූල් කඩදාසි වෙනුවට ඉලෙක්ට්‍රොනික් විසිරිපත් පැකේජයක් Spread sheet package එකක්
තිබේ.කාර්්‍යයාල,පාසල් වල ඇති එක් එක් ෆයිල් තොග වෙනුවට Access package එකක් තිබේ.දැන්වීම්,පොස්ටර්,වෙනුවට Powerpoint package තිබේ.මේ තුළින් ප්‍රෙෂන්ට්‍රේෂන්
ආදිය නිර්මාණය කළ හැකිය.සාමාන්‍ය තැපෑල වෙනුවට ඉලෙක්ට්‍රොනික තැපෑල E-mail තිබේ.එතකොට බලන්න
පරිගණකය කියන්නේ සිංදු,විඩියෝ,අහන්න බලන්න හෝ පරිගණක ක්‍රීඩා කරන්නට පමණක් තිබෙන දෙයක් නොවේ.ලෝකයේ
එතෙක් මෙතෙක් සොයාගත් තාක්ෂණික මෙවලම් අතරින් ඉහළින්ම තිබෙන විද‍්‍යුත් උපකරණය
තමයි. පරිගණකය හැබැයි ඒ තුල තිබෙන දේවල් වලින් ප්‍රායෝගිකව නිවැරදිව ඉක්මණින්ම
වැඩක් සිදුකර ගැනීමට දන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි.
01 තොරතුරු තාක්ෂණයේ
සමාජ වැදගත්කම පහතින් බලන්න.
http://www.dinamina.lk/2017/05/22/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/34409
http://sinhala.fit2school.com/2013/06/1-7-eveluate-impact-on-ict-to-society/
http://sinhala.fit2school.com/2013/06/1-7-eveluate-impact-on-ict-to-society/
·
අපේ
Suranga Tech Show Youtube
Channel එකටත්
යන්න.තාක්ෂණික පාඩම් බලන්න.චැනල් එකේ ඇති රතු පාට Subscribe බටන් එකත් ක්ලික් කරන්න. මෙන්න ලින්ක් එක
සැකසුම - Suranga Tech Show Youtube Channel සුරංග පුෂ්ප කුමාර 0713737030
No comments:
Post a Comment